Tuesday, February 17, 2026
Homeදේශීයදිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් – පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් – පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට

දිවයින පුරා සිදුවන අපරාධ හා මත්ද්‍රව්‍ය ජාල වලට එරෙහිව පොලීසිය සිදුකරන විශේෂ මෙහෙයුමක් යටතේ විවිධ අපරාධ සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 27,890 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර, විවිධ අපරාධ සම්බන්ධයෙන් 743 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අමතරව, බීමත් සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ පුද්ගලයින් 28 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments