Sunday, October 26, 2025
Homeweatherweatherදිස්ත්‍රික්ක 10කට නායයෑමේ අනතුරු ඇඟවීම් දිගු කෙරේ

දිස්ත්‍රික්ක 10කට නායයෑමේ අනතුරු ඇඟවීම් දිගු කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් හෙට (26) පස්වරු 4.00 දක්වා දීර්ඝ කර තිබේ.

එම අනතුරු ඇඟවීම් කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාල වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ, පවතින විශාල වර්ෂාපතන හේතුවෙන් මෙම ප්‍රදේශවල නායයෑම් සිදුවිය හැකි බවයි. 🌧️🏔️

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments