Friday, January 23, 2026
Homeදේශීයදුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි

දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි

දුම්රිය සේවකයින් මේ මොහොතේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති මෙම වර්ජනයට එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකයින් ද එක්ව සිටී.

දුම්රිය සේවකයන්ට සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා නොදීමට විරෝධය දක්වමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments