Tuesday, March 3, 2026
Homeදේශීයදේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ජාලයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ මෙරට පළමු සභාපතිත්වය හෙඹවූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 85 වන වියේ පසුවී ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ඔහු ලංකා දුම්කොළ සමාගමේ සභාපතිවරයා ලෙස සහ තවත් ආයතන කිහිපයක ප්‍රධාන තනතුරු රැසක් දරා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments