Friday, January 23, 2026
Homeදේශපාලනනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි, ජී.එල්ගේ ඇමතිකම ගැලවෙයි !

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි, ජී.එල්ගේ ඇමතිකම ගැලවෙයි !

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබේ. දිනේෂ් ගුණවර්ධන අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මෙම දිවුරුම්දීම් සිදු වී ඇත.
අමාත්‍ය ධූර 18ක දිවුරුම් දීම් සිදුකර ඇත. පැරණි අමාත්‍ය මණ්ඩලයෙන් මහාචාර්ය ජී.එල් පීරිස් ඉවත් කර ඒ වෙනුවට ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

ඉතිරි අමාත්‍ය ධූරවල වෙසනසක් සිදු වී නැත.

එම අමාත්‍ය මණ්ඩලය පහත දැක්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments