Friday, January 23, 2026
Homeසියලුම පුවත්නැවතත් ගෑස් හිඟයක්? ණයවර ලිපි විවෘත කරන්නේ නෑ. ගෑස් සමාගම් කියයි.

නැවතත් ගෑස් හිඟයක්? ණයවර ලිපි විවෘත කරන්නේ නෑ. ගෑස් සමාගම් කියයි.

නැවතත් ගෑස් හිඟයක්? ණයවර ලිපි විවෘත කරන්නේ නෑ. ගෑස් සමාගම් කියයි.

මෙරටට ගෑස් ආනයනය කරන ප්‍රමුඛතම සමාගම් 2ක වන ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ප්‍රකාශ කර සිටින්නේ මේ වනවිට ගෑස් ආනයනය කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවයි.

ඊට හේතුව වශයෙන් එම සමාගම් සදහන් කරන්නේ මෙරට දේශීය බැංකු විසින් අදාල ගෑස් ආනයන කිරීමේ කටයුතු සදහා ණයවර ලිපි විවෘත කිරීමට අවසර ලබා නොදීමයි.

ඩේලි මිරර් පුවත්පත ඇසුරෙන්. :- https://www.dailymirror.lk/latest_news/Massive-gas-shortage-from-today-banks-deny-opening-LCs/342-232264

නැවතත් ගෑස් හිඟයක්?

RELATED ARTICLES

Most Popular

Recent Comments