Thursday, March 5, 2026
Homeදේශීයනිල ඇඳුමින් සිටියදීම පොලිස් කොස්තාපල් අයිස් සමඟ අත්අඩංගුවට

නිල ඇඳුමින් සිටියදීම පොලිස් කොස්තාපල් අයිස් සමඟ අත්අඩංගුවට

දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ නගරයේ සුරාබදු ඒකකයේ නිලධාරීන් විසින් දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොස්තාපල්වරයා නිල ඇඳුමින් සිටියදීම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බවද සඳහන්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments