Tuesday, March 3, 2026
Homeදේශීයනිවාස 4,000කට වැඩි ප්‍රමාණයක් ආපදාවෙන් විනාශවෙයි

නිවාස 4,000කට වැඩි ප්‍රමාණයක් ආපදාවෙන් විනාශවෙයි

දිවයිනේ පත්වූ ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 4,517ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අර්ධ වශයෙන් හානි වූ නිවාස ගණන 76,066ක් ද වන අතර මහනුවර දිස්ත්‍රික්කයවෙතින් වැඩිම හානි වාර්තා වී ඇත.

සම්පූර්ණ හානි අතර මහනුවර 1,800ක්, පුත්තලම 573ක්, කුරුණෑගල 480ක් ලෙස වාර්තා වේ.

අර්ධ හානි අතර මහනුවර 13,044ක්, කෑගල්ල 11,575ක් සහ රත්නපුර 7,869ක් ලෙස සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments