Tuesday, December 23, 2025
Homeදේශීයනොදන්න ආයෝජනවලට මුදල් දාද්දි බලාගෙන - මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

නොදන්න ආයෝජනවලට මුදල් දාද්දි බලාගෙන – මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

පිරමීඩ වැනි වංචාවන්ට හසුවන මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාදෙන නව තාක්ෂණික සේවාවන් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments