Wednesday, March 11, 2026
Homeදේශීයනොරොච්චෝල හාන්සියි.. පණගන්වන්න ඉංජිනේරුවන් නෑ…

නොරොච්චෝල හාන්සියි.. පණගන්වන්න ඉංජිනේරුවන් නෑ…

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ නඩත්තු කටයුත්තෙන් පසු එය නැවතත් නොවැම්බර් මාසයේදී පණගැන්වීමට නොහැකි වාතාවරණයක් උදාවී තිබේ.

විදුලි බල මණ්ඩලයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඉංජිනේරුවන් රැසක් රට හැරයාමෙන් පුරප්පාඩු තනතුරු සඳහා බඳවා ගැනීම අධිකරණ නියෝග මත තාවකාලික අත්හිටුවීමක් හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments