Tuesday, February 17, 2026
Homeදේශීයපද්මේගේ රුපියල් මිලියන 50ක වත්කම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට

පද්මේගේ රුපියල් මිලියන 50ක වත්කම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට

අත්අඩංගුවට ගෙන රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේට අයත් රුපියල් මිලියන 50ක වත්කම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබේ.

අදාළ වත්කම් පද්මේගේ නීතිවිරෝධී ක්‍රියාකලාපවලින් ලැබුණු බවට සැක පවතින අතර ඒ පිළිබඳ විමර්ශන මේ වනවිට සිදුකරමින් පවතින බව විමර්ශන අංශයක් සදහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments