Wednesday, November 26, 2025
Homeදේශීයපහළ කඩුගන්නා නායයෑමෙන් සිරවූ කාන්තාවක් බේරවෙයි

පහළ කඩුගන්නා නායයෑමෙන් සිරවූ කාන්තාවක් බේරවෙයි

මහනුවර පහළ කඩුගන්නාවට ආසන්න හිඟුල ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑම් අවතැන්කය ඉතිරි අයුරු සොයාගැනීමේ සහ බේරාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් සිදුවෙමින් පවතී.

සුන්බුන් අතර සිරවී සිටි තවත් කාන්තාවක් ආරක්ෂක අංශ සහ මුදාගැනීමේ කණ්ඩායම් විසින් සාර්ථකව බේරාගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කළේය.

අදාළ ස්ථානයේ සිරව සිටින බව සැලකෙන අනෙක් පුද්ගලයන් සඳහාත් ආරක්ෂක අංශ, විශේෂ මූලික කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව සෙවීමට සහ බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments