Monday, December 22, 2025
Homeසියලුම පුවත්පළාත් සභා මැතිවරණය ලබන වසරේ පැවැත්වේ

පළාත් සභා මැතිවරණය ලබන වසරේ පැවැත්වේ

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ඊයේ (15) දින මාධ්‍ය වෙත පැවසුවේ, පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට කටයුතු ආරම්භ කරන බවයි.

ආණ්ඩුව බලයට පැමිණීමට පෙරම මෙම මැතිවරණය පැවැත්වීමට නියමිත බව ප්‍රකාශ වී තිබේ. පැවති පාලන කාලය තුළ වසර 6ක් තිස්සේ මැතිවරණ පැවැත්වී නොතිබූ බවත්, වත්මන් රජය බලයට පත්වී වසරක කාලයක් තුළ රට සුවිශේෂී තත්ත්වයකට ගෙන ආ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අමතරව, ඉදිරි පළාත් සභා මැතිවරණයෙන් පළාත් 09 ක් ජයග්‍රහණය කිරීම සඳහා ද රජය කටයුතු කරන බවද ඔහු අවධාරණය කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments