Saturday, December 13, 2025
Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට අද වැසි සහ තද සුළං ඇති හැක

ප්‍රදේශ කිහිපයකට අද වැසි සහ තද සුළං ඇති හැක

උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට — ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටද — වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර තලාප්‍රදේශවලට සහ දකුණු, උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලටත් ත්‍රීකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලටත් පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු නිසා අනතුරු වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට ජනතාවගෙන් ඉල්ලීමක්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments