Tuesday, March 3, 2026
Homeweatherප්‍රබල අකුණු පිළිබඳ අවවාදයක් නිකුත් කරයි

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදයක් නිකුත් කරයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි.

ඒ අනුව එම ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇතිවීමටද සිදුවිය හැකි බව ද කියවේ.

අකුණු හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments