Friday, October 24, 2025
Homeදේශීයපාසල් වේලාව දිගු කිරීමට ගුරු-විදුහල්පති විරෝධය

පාසල් වේලාව දිගු කිරීමට ගුරු-විදුහල්පති විරෝධය

2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමට ගුරු-විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කරයි.

අද (24) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් සඳහන් කළේ, නොවැම්බර් 7 වනදාට පෙර මෙම තීරණය වෙනස් නොකළහොත් පාසල් වාරය ආරම්භ වූ පසු එක්දින වර්ජනයක් ආරම්භ කරන බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments