Saturday, April 26, 2025
Homeසියලුම පුවත්පැවත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ සමගි ජනබලවේගයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවට...

පැවත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ සමගි ජනබලවේගයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවට තරගකරන අපේක්ෂකයින් අද නාමයෝජන පත්‍රයේ අත්සන් කිරීම පාර්ලිමෙන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ කාර්‍යාලයේදී සිදුවුනා.

එහිදි සමගි තරුණ බලවේගයේ ජාතික සංවිධායක චමිත් විජේසුන්දර මහතා කෝට්ටේ ආස්නයේ පිටකොට්ටේ නැගෙනහිර කොට්ඨාශයේ තරගකිරීම සදහා නාමයොජනා අත්සන් කලේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments