Saturday, December 20, 2025
Homeදේශීයපිට පිට තුන්වැනි මාසයටත් විදේශ සංචිත පහළ වැටිලා

පිට පිට තුන්වැනි මාසයටත් විදේශ සංචිත පහළ වැටිලා

ට පිට තුන්වැනි මාසයටත් විදේශ සංචිත පහළ වැටිලා

පසුගිය මාසයේදී මෙරට විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 6.04 සිට 5.98 දක්වා පහත වැටී තිබිණි. මෙරට නිල සංචිත වලට කොන්දේසි සැපිරීමෙන් පසුව භාවිතයට ගත හැකි විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ චීනය මෙරටට ලබාදුන් ඩොලර් බිලියන 1.4 ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මෙරට සංචිත අඛන්ඩව පහළ ගිය තෙවැනි මාසය පසුගිය ජනවාරි මාසය වූ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මෙරට නිල සංචිත සුළු වශයෙන් පහළ යමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments