Monday, December 22, 2025
Homeදේශීයපුංචි දරුවෙකු මුහුණදුන් අවාසනාවන්ත ඉරණම

පුංචි දරුවෙකු මුහුණදුන් අවාසනාවන්ත ඉරණම

සිසිල් බීම යැයි සිතා නිවසේ බෝතලයක තිබු ඩීසල් පානය කළ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය, කයිට්ස් පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, නිවස අසළ තිබු ඩීසල් බෝතලයක් සිසිල් බීම යැයි සිතා දරුවා විසින් පානය කොට ඇති අතර, ඒ බව දුටු දෙමාපියන් දරුවා කඩිනමින් කයිට්ස් රෝහලට ඇතුළත් කොට තිබු බවය.

දරුවා වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට තිබු අතර, ප්‍රතිකාර අතරතුර දරුවා ඊයේ (23) ජීවිතක්ෂයට පත්ව ඇති තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments