Tuesday, March 3, 2026
Homeදේශීයපෙරපාසල් නැවත ආරම්භ කිරීම

පෙරපාසල් නැවත ආරම්භ කිරීම

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ පෙරපාසල් සහ මුල් ළමා සංවර්ධන මධ්‍යස්ථානවලින් ආරක්ෂිත ලෙස ක්‍රියාත්මක කළ හැකි මධ්‍යස්ථාන 16 වනදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මෙ බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයකින් දැනුම් දෙයි

RELATED ARTICLES

Most Popular

Recent Comments