Friday, January 23, 2026
Homeදේශීයපොලිසියට සහ හමුදාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්

පොලිසියට සහ හමුදාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්

සාමකාමී විරෝධතා හමුදාව සහ පොලීසිය යොදාගෙන පාලනය නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද යළි අවධාරණය කර තිබෙනවා.

අද සහ ඊයේ ගාල්ල කොටුව ප්‍රදේශයේ පැවැත්වූ සාමකාමී විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය සහ හමුදාව කටයුතු කර තිබුණා.

සිදුවීමට අදාළ දර්ශන පහතින්,

ඒ අනුව මේ පිලිබඳව හමුදාපතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිපියක් යොමු කළ බවත් එමඟින් ජන ඝෝෂා නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවේදී ලබා දුන් උපදෙස් කෙරෙහි හමුදාපතිවරයාගේ සහ පොලිස්පතිවරයාගේ අවධානය යොමු කළ බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments