Friday, January 23, 2026
Homeදේශීයපොලොන්නරුව රථ වාහන අංශයේ වෙනසක්

පොලොන්නරුව රථ වාහන අංශයේ වෙනසක්

පොළොන්නරුව පොලිසිය රථ වාහන පරීක්ෂාව සඳහා පළමු වරට පොලිස් කාන්තාවන් සේවයේ යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (24) සිට පොලිස් නිලධාරිණියන් අට දෙනෙකු රථ වාහන පරීක්ෂණ කටයුතු සඳහා යෙදවා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments