Monday, March 2, 2026
Homeදේශීයබදුල්ලේ පාසල් අද පෙරවරු 11ට වැසෙයි

බදුල්ලේ පාසල් අද පෙරවරු 11ට වැසෙයි

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙරවරු 11.00ට නිවාඩු ලබා දී දරුවන් හා ගුරුවරුන් පිටත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම් දී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නිකුත් කළ නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීම මත මෙම තීරණය ගෙන ඇති බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments