Tuesday, March 10, 2026
Homeදේශීයබස් ගාස්තුවත් වෙනස් වෙයි

බස් ගාස්තුවත් වෙනස් වෙයි

ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව සෙසු බස් ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් හෙට දිනයේ දැනුම් දීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments