මෙතෙක් රුපියල් තිස් දෙකක්ව පැවති අවම බස් ගාස්තුව එළැඹෙන ජූලි පළමු වනදා සිට ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව 30% කින් බස් ගාස්තු සංශෝධනය කෙරෙන අතර ලබන බ්‍රහස්පතින්දා සිට එම තීරණය ක්‍රියාත්මකයි.
එමෙන්ම අවම බස් ගාස්තුව 40ක් දක්වා වැඩි වනවා.