ඉන්ධන මිල වැඩි කිරිමට සාපේක්ෂව බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට අපේක්ෂා කරන බව, එක්සත් වෘත්තීය බහලුම් ප්‍රවාහකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති විමලසේන වර්ණසිංහ මහතා සඳහන් කළේ, ලබන සඳුදා සිට12. 5% කින් බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බවයි.
මේ අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ද 4% කින් ඉහළ යනු ඇති.
(News 1st)