අයහපත් කාලගුණයෙන් පීඩිත වූ ශ්‍රී ලංකා ජනතාවට සහන සැලසීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන මානුෂීය ආධාර ප්‍රමාණය ස්ටර්ලිං පවුම් මිලියනයක් දක්වා ඉහළ දැමීය.
මෙයට පෙර බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය මගින් ස්ටර්ලිං පවුම් 675,000ක ආධාර ප්‍රමාණයක් ලබාදෙන බව නිවේදනය කර තිබුණි.
බ්‍රිතාන්‍ය විසින් ලබාදුන් හදිසි ආපදා සහනාධාර මේ වන විටත් දැඩි හානි වූ ප්‍රදේශවල ජනතාව අතර බෙදා දෙන ලදී.
බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ආධාර ප්‍රමාණය ඉහළට

