Friday, December 12, 2025
Homeදේශීයබිත්තර මිල වැඩි නොවන බවට නිෂ්පාදකයින්ගෙන් සහතිකයක්

බිත්තර මිල වැඩි නොවන බවට නිෂ්පාදකයින්ගෙන් සහතිකයක්

උත්සව සමය තුළ බිත්තර මිල ඉහළ යන බවට ඇතැමුන් කරන ප්‍රකාශ අසත්‍ය බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කළේ, විදේශයෙන් බිත්තර ආනයනය කිරීමේ අරමුණින් ඇතැමුන් අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කරමින් සිටින බවයි.

රුපියල් 45කට අඩු මිලකට බිත්තර ලබා දීමට හැකියාව තවමත් පවතින බවත්, මිල වැඩි කරන කිසිදු අදහසක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments