Saturday, January 24, 2026
Homeදේශීයබීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට ශ්වසන පරීක්ෂණ උපකරණ 150,000ක් පොලිස් ස්ථානවලට ලබාදෙයි

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට ශ්වසන පරීක්ෂණ උපකරණ 150,000ක් පොලිස් ස්ථානවලට ලබාදෙයි

උත්සව සමයේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්ෂණ උපකරණ 150,000ක් පමණ දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත බෙදා හැර ඇති බව පොලීසිය පවසනවා.

බීමත් රියැදුරන් පරීක්ෂා කිරීමේ කටයුතු විධිමත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මගී ප්‍රවාහන බස් රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරී‍මේ දීප ව්‍යාප්ත මෙහෙයුම අදත් (24) ක්‍රියාත්මක වන බවද සඳහන්.

RELATED ARTICLES

Most Popular

Recent Comments