ඊයේ රාත්‍රී 11.20 ට පමණ බුත්තල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදුව තිබේ.
භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරන්න එහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ ඒකක 2.4 ක් පමණ වන සුළු කම්පන තත්වයක් බවයි.
පොළොව මතුපිට සිට කිලෝමීටරයක් පමණ ගැඹුරු වූ එම කම්පනයෙන් මෙතෙක් කිසිදු හානියක් වාර්තා වී නැත