Friday, February 13, 2026
Homeදේශීයබොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතිය තුළ ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයවන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, ඩොලර් 70.11ක් ලෙසයි.

එය සියයට 0.3ක ඉහළ යාමක්.

එමෙන්ම, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.85ක් ලෙස සටහන් වූ එය සියයට 0.3ක ඉහළ යාමක්.

RELATED ARTICLES

Most Popular

Recent Comments