Friday, March 6, 2026
Homeදේශීයබොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක්

බොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක්

බොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ප්‍රසුත කළ දරුවන් සය දෙනාම පිරිමි දරුවන් වීම විශේෂ සිද්ධියක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

බිළිදුන් සය දෙනාගෙන් පස් දෙනකු  කාසල්වීදිය  රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබන අතර, එක් බිළිදෙක් කොළඹ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

රාගම ප්‍රදේශයේ මවක් විසින් මෙම දරුවන් ප්‍රසුත කර ඇති බවත්, දරුවන් හය දෙනාම නිරෝගි බව  රෝහල් ආරංචි මාර්ග පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments