ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී තමන් ජනාධිපතිවරණයට තරග කරන පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඩලස් අලහප්පෙරුම මහතා ඒ බව පවසා තිබේ.
හිටපු ජනාධිපති ඉවත් වීමෙන් පසුව මීලඟ ජනාධිපති තෝරා පත් කර ගැනීම සඳහා නාම යෝජානා ලබන 19 දින කැඳවීමට නියමිතයි.