Tuesday, February 17, 2026
Homeදේශීයමන්ත්‍රී ජගත් මැනුවර්ණට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු...

මන්ත්‍රී ජගත් මැනුවර්ණට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු…

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මැනුවර්ණ මහතා අද (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට හොඳින් හෝ පෙනී නොසිටීම හේතුවෙන්, අත්අඩංගුවට ගැනීමට වර්ෙන්තුව නිකුත් කර ඇත.

මන්ත්‍රීවරයාට 2008 සිට පවතින නඩු දෙකට අද අධිකරණයට පෙනී සිටීමට නියමිතව තිබුණා.

නියමිත දිනට නොගිහින්, වෙනත් ස්ථානයක පැවති ඉඩම් බෙදාහැරීමේ වැඩසටහනකට ඔහු සහභාගී වී තිබුණ බව වාර්තා වේ.

ඒ අනුව, අධිකරණයට නොපැමිණීම සලකා, වහාම අත්අඩංගුවට ගැනීමට වර්ෙන්තුව නිකුත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments