Thursday, February 12, 2026
Homeසියලුම පුවත්මනෝලා දිගාලා රාධක්‍රිෂ්ණන්ලා ගිහින් ඉන්දීය මහකොමසාරිස් හම්බවෙලා!

මනෝලා දිගාලා රාධක්‍රිෂ්ණන්ලා ගිහින් ඉන්දීය මහකොමසාරිස් හම්බවෙලා!

මනෝලා දිගාලා රාධක්‍රිෂ්ණන්ලා ගිහින් ඉන්දීය මහකොමසාරිස් හම්බවෙලා!

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණ.

ඊට එම සන්ධානය නියෝජනය කරමින් මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ වී. රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරු එක්ව සිටි අතර දමිළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබදව එහිදී සාකච්ඡා වී තිබිණ.

RELATED ARTICLES

Most Popular

Recent Comments