Friday, December 19, 2025
Homeදේශීයමහවැලි ගඟට ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි

මහවැලි ගඟට ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි

මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අනතුරු ඇඟවීම හෙට (20) පස්වරු 5.30 දක්වා බලපැවැත්වෙන අතර, මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments