Tuesday, March 3, 2026
Homeසියලුම පුවත්මහවැලි පහළ නිම්නයට අධි ගංවතුර අවදානම


මහවැලි පහළ නිම්නයට අධි ගංවතුර අවදානම

මහවැලි ගඟට අඛණ්ඩව ලැබෙන අධික වැසි හේතුවෙන්, මහවැලි ගංද්‍රෝණියේ පහළ නිම්නයේ ගංවතුර තත්ත්වය තවත් ඉහළ යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ, පහත ප්‍රදේශවල ජනතාව හදිසි ලෙස ආරක්ෂිත ස්ථානවලට ඉවත් විය යුතුය:

දිඹුලාගල

තමන්කඩුව

වැලිකන්ද

ලංකාපුර

මැදිරිගිරිය

සේරුවිල

කන්තලේ

කින්නියා

මුත්තූර්


මෙම ප්‍රදේශවල ජල මට්ටම් වේගයෙන් ඉහළ යන නිසා ආපදා සහන අංශවල උපදෙස් පිළිපදින්න ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments