Monday, February 16, 2026
Homeදේශීයමහාචාර්ය තිස්ස විතාරණයන්ගේ අවසන් කටයුතු අද

මහාචාර්ය තිස්ස විතාරණයන්ගේ අවසන් කටයුතු අද

ලංකා සම සමාජ පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතාගේ අවසන් කටයුතු අද (16) පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

ඉකුත් පෙබරවාරි 13 වැනිදා අභාවප්‍රාප්ත වූ ඒ මහතා අභාවය වන විට 92 වැනි වියේ පසුවිය.

අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ තැන්පත් කර තිබූ අතර ආගමික නායකයින්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ අවසන් ගෞරව දැක්වීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments