හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට වන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
එම මාධ්‍ය අංශය පවසන්නේ එවැනි අසත්‍ය පුවත් බෙදාහැරීමට හෝ පල කිරීමට පෙර කරුණු තහවුරු කරගන්නා ලෙසයි.
මේ වන විට සමාජ මාධ්‍ය තුළ මහින්ද රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට ප්‍රචාරයක් දියත්ව ඇති අතර එය තහවුරු නොවූ පුවතක් ලෙස ව්‍යාප්ත වනවා.
Reports claiming that former President @PresRajapaksa is in hospital is FALSE. Please verify before sharing #FakeNews.
— G. Cassilingham (@CassilingamG) June 30, 2022