Friday, January 23, 2026
Homeදේශීයමාතර දිස්ත්‍රික්කය පුරා ඉදිරි පැය 48 සඳහා ප්‍රධාන ගංවතුර අනතුරු ඇඟවීම්

මාතර දිස්ත්‍රික්කය පුරා ඉදිරි පැය 48 සඳහා ප්‍රධාන ගංවතුර අනතුරු ඇඟවීම්

ඉදිරි පැය 48 සඳහා මාතර, මාලිම්බොඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරලිය, සහ අකුරැස්ස යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ප්‍රධාන ගංවතුර අනතුරු ඇඟවීම්. දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසට ජනතාවට උපදෙස් දී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments