Monday, January 5, 2026
Homeදේශීයමාලිමාවට බලය හිමි උඩුනුවර ප්‍රා.සභා අයවැය දෙවනවරටත් පරාජයයි

මාලිමාවට බලය හිමි උඩුනුවර ප්‍රා.සභා අයවැය දෙවනවරටත් පරාජයයි

ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය දෙවන වර කියවීමදී වැඩි ඡන්ද 2කින් පරාජයට පත් විය. අයවැයට පක්ෂව ඡන්ද 18ක් සහ විරුද්ධව ඡන්ද 20ක් ලැබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments