Tuesday, February 17, 2026
Homeදේශපාලනමාලිමාව සමූපකාරවලින් පැරදීම ගැන කලබලවෙන්නෙපා… ඔ්ක හරියයි – නලින්ද

මාලිමාව සමූපකාරවලින් පැරදීම ගැන කලබලවෙන්නෙපා… ඔ්ක හරියයි – නලින්ද

ජාතික ජන බලවේගය ලබා දෙන සහාය ඇති කණ්ඩායම් සමූපකාර නිලවරණවලින් පරාජයට පත්වීම ගැන කිසිදු කලබලයක් ඇති වීමට අවශ්‍ය නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලවලදී පවා තම පක්ෂය සහය දක්වන කණ්ඩායම් බොහොමයක් ජයග්‍රහණ කර තිබුණත්, සමහර සමූපකාර නිලවරණවලදී පරාජයන් දක්නා ලද්දේ සාමාන්‍ය දෙයක් බවයි.

“කලබල වෙන්න එපා… ඔ්ක හරියයි” යනුවෙන්ද ඔහු කියාසිටියේය.

ඒ බව ජාතික රූපවාහිනියට ලබා දුන් විශේෂ සාකච්ඡාවකදී පැවසීය

RELATED ARTICLES

Most Popular

Recent Comments