Thursday, November 13, 2025
Homeවිදේශීයමැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් 7 දෙනෙකු භාර වීමට එකඟ වෙයි

මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් 7 දෙනෙකු භාර වීමට එකඟ වෙයි

මැදපෙරදිග සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7 දෙනෙකු ආරක්ෂක අංශ වෙත යටත් වීමට එකඟවී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් අනාවරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments