මෙරට උද්ධමනය වාර්තා ගත ලෙස මේ වන විට ඉහල ගොස් ඇතී බව සංඛ්‍යාලේඛන මගින් ඉදිරිපත් කර ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මැයි මාසයේ සමස්ත උද්ධමනය 45.3% දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.
එම වාර්තාව අනුව වාර්ෂික ආහාර උද්ධමනය 58% ක් ලෙස හා ආහාර නොවන උද්ධමනය 34.2% ක් ලෙස දක්වා තිබෙනවා.
අදාළ වාර්තාව පහතින්,