මිනුවන්ගොඩ ප්රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක්, එහි පතරොම් ගැබක් සහ ටී–56 පතරොම් 25ක් සමඟ 43 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුව සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.
මිනුවන්ගොඩදී ගිනිඅවියක් හා ටී–56 පතරොම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

