Friday, April 3, 2026
Homeසියලුම පුවත්මියන්මාරයේ නව ජනාධිපති ලෙස මින් අන්ග් හලින්ග්

මියන්මාරයේ නව ජනාධිපති ලෙස මින් අන්ග් හලින්ග්

මියන්මාරයේ නව ජනාධිපති ලෙස ජෙනරාල් මින් අන්ග් හලින්ග් පාර්ලිමේන්තුවේදී තේරී ඇත.
ඔහුට හමුදා සහාය ලබන මන්ත්‍රීවරුන්ගේ බහුතරය (429/584) ලැබී තිබේ.
2021 දී බලය අත්පත් කරගත් ඔහු, මැතිවරණ පොරොන්දුව ඉටු නොකළ බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments