Sunday, December 21, 2025
Homeදේශීයමීගහකිවුලේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

මීගහකිවුලේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

බදුල්ල සිට කැටවත්ත බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මීගහකිවුලේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමන ප්‍රපාතයකට පෙරලීයෑමෙන් අද(20) සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් මගීන් 32ක් තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

RELATED ARTICLES

Most Popular

Recent Comments