Wednesday, March 11, 2026
Homeදේශපාලනමුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් CID යට

මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් CID යට

මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම හා රටින් පිටවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) උපදෙස් දී තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments