Thursday, January 15, 2026
Homeදේශපාලනමුළු දිවයිනටම හෙට අලුයම 5 වන තෙක් ඇඳිරි නීතිය

මුළු දිවයිනටම හෙට අලුයම 5 වන තෙක් ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (14) අලුයම 5.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments