Saturday, January 17, 2026
Homeදේශීයමේ වසරේ මෙතෙක් මිනිස් ඝාතන 56ක් වෙඩි තැබීම් 107ක්

මේ වසරේ මෙතෙක් මිනිස් ඝාතන 56ක් වෙඩි තැබීම් 107ක්

තංගල්ල උණාකූරුවේදී අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කිරීමත් සමග මේ වසර තුළදී මේ දක්වා සිදුවී ඇති පාතාල මිනිස් ඝාතන සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට වෙඩි තැබීමේ සිද්ධීන් 107ක් වාර්තා වී ඇති අතර ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 53ක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම පාතාල වෙඩි තැබීම්වලින් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ දකුණු සහ බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments